සියලු පළාත් සභාවලට අදාල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට තීරණය කරයි..

සියලු පළාත් සභාවලට අදාල ඡන්ද විමසීම් එක් දිනයක් තුළ පැවැත්වීමට රජය තීරණය කොට ඇත. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පළාත් සභා පනතේ ඊට අදාල විධි විධාන සංශෝධනය කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. පසුගිය කාලය තුළ වරින් වර පළාත් සභා ඡන්ද පැවැත්වීම හේතුවෙන් … Continue reading සියලු පළාත් සභාවලට අදාල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට තීරණය කරයි..